Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 31, 2018

ශ්‍රේෂ්ඨාධිකරණය රන්ජන් රාමනායකගෙන් නිදහසට කරුණු විමසයි

අධිකරණයට කළ අපහාසයට දඬුවම් නොකිරීමට හේතු විමසා කෙටුම්පත් ආඥාවක් සහිත චෝදනා පත්‍රයක් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට හා වග උත්තරකාර රන්ජන් රාමනායක මහතාට භාරදුන්නේය.

එකී කෙටුම්පත් ආඥාව සහිත චෝදනා පත්‍රය විනිසුරු මඩුල්ල විසින් සලකා බලා සෑහීමට පත්වන්නේ නම් විත්තිකාර රන්ජන් රාමනායක මහතාට චෝදනා කියවාදීමට එම පෙත්සම ලබන 8 වැනිදා යළි කැඳවීමටද අගවිනිසුරු ප්‍රියසාද් ඩෙෆ්, විජිත මලල්ගොඩ හා එල්.ටී.වී. දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල නියෝග කළේය.