Social Icons

facebookrss feedemailtwitter

Thursday, July 26, 2018

ෂර්මන් යුද නෞකාව ඇමරිකාව ලංකාවට ලබා දීමට තීරණය කරයි

“රිම් ඔෆ් ද පැසිෆික් 2018” ලොව විශාලතම නාවික යුද අභ්‍යාසයට සමගාමීව ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාව විසින් විශාල යුද නෞකාවක් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර තිබේ.

එය ශ්‍රී ලංකාවට මෙතෙක් හිමි වූ විශාලතම යුද නෞකාව වේ. දිගින් මීටර් 115ක් වන ෂර්මන් නම් මෙම යුද නෞකාව විශාල නාවික යුද අවි ආයුධ ඇතුළුව නවීන තාක්ෂණික පහසුකම් රැසකින් සමන්විතයි. ඇමරිකානු නාවික හමුදාව විසින් එහි කපිතාන්වරයාගේ අධීක්ෂණය යටතේ මෙරටට ගැලපෙන අයුරින් නෞකාවේ අලුත්වැඩියා කිරීමේ කටයුතු ද මේ දිනවල සිදුකරමින් පවතියි.