Social Icons

facebookrss feedemailtwitter

Thursday, July 26, 2018

ට්‍රම්ප් නේටෝ සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත් කර නොගැනීමට තීරණය කරයි

උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත් කර ගන්නා බවට එරට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තර්ජනය කර නැතැයි පැවසේ.

උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය එසේත් නැතිනම් නේටෝ සංවිධානයේ අනෙකුත් සාමාජික රටවල් ආරක්ෂාව වෙනුවෙන් වියදම් කරන්නේ ඉතා සුළු මුදලක් යැයි ඇමෙරිකා ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම අවධාරණය කළේය. එම නිසා තමන් ඇමෙරිකාව සංවිධානයෙන් ඉවත් කර ගන්නා බවට ද හෙතෙම තර්ජනය කළේය. නේටෝ සංවිධානයේ ජගත් සමුළුව බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී ආරම්භ විය.