Social Icons

facebookrss feedemailtwitter

Thursday, July 26, 2018

තාම් ලුවාන් ලෙන කෞතුකාගාරයක් කිරිමට සැලසුම්

තායිලන්තයේ තාම් ලුවාන් ලෙන කෞතුකාගාරයක් බවට පත් කිරීමට බලධාරින් සැලසුම් කරයි.

පාපන්දු කණ්ඩායමේ ළමුන් 12දෙනාසහ පුහුණුකරු බේරාගැනීමේ මෙහෙයුම එහි ප්‍රදර්ශනය කිරිම සැලැස්මකි. මෙම ලෙන පිලිබද චිත්‍රපට නිෂ්පාදකයන්ගේ ද අවධානය යොමුවනු ඇති බව සදහන්වේ. මේ වන විටත් සමාගම් දෙකක් ඒ පිළිබද විමසා ඇති බව තායිලන්ත බලධාරීන් පවසා ඇත.