ග්වාතමාලාවේ ෆුඑගෝ ගිනිකන්දේ යළිත් විදාරණයක් සිදුව තිබේ. ගිනිකන්දෙන් නිකුත් වන අළු සහ දුමාරය උඩු ගුවනේ කිලෝමීටර් 10ක් පමණ ඉහළට විහිදී යන බව වාර්තා වෙයි.
ෆුඑගෝ ගිනි කන්දෙන් නිකුත් වන ලාවා සහ අළු ගම්මාන වෙත ගලා එමින් පවතින අතර ඒවාට යටවීමෙන් 200ක පමණ පිරිසක් අතුරුදහන්ව සිටියි.
එම පිරිස් සොයාතවුදරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි. මේ අතර දෙවන වරටත් ගිනි කන්දේ සිදුවූ විදාරණය හේතුවෙන් දහස් ගණනක පිරිසක් ආරක්ෂිත ස්ථාන වලට යැවීමටත් කටයුතු කර ගිනිකන්දෙන් පිටවන උණුසුම් වායු සහ උණු ගල් කැබලි වලින් ආරක්ෂා වන ලෙස ජනතාවට අනතුරු අඟවා ඇති බවත් සඳහන්ය.