Social Icons

facebookrss feedemailtwitter

Saturday, June 9, 2018

මාස හයට රුපියල 3.3% කින් අවප්‍රමාණ වේ

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකිණුම් අගය 05 වැනි දින දැක්වුණේ 159 යි ශත 81 ක් ලෙසයි.

ගැනුම් මිල 156 ශත 72 ක් ලෙස සටහන් විය. ගතවූ මාස හයක කාලය තුළ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 3.3 කින් අවප්‍රමාණ වී ඇති බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.