Social Icons

facebookrss feedemailtwitter

Saturday, June 9, 2018

තවත් ජනපති කොමිසමක් සාක්ෂි විභාගය අරඹයි

ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සේවාවල සහ ශ්‍රී ලංකන් කේටරින් සේවයේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පළමු සාක්ෂි විභාගය ආරම්භ වේ.

ඒ වෙනුවෙන් මේ වන විට ලැබී ඇති මහජන පැමිණිලි සංඛ්‍යාව 44 කට අධිකයි. එම පැමිණිලිවලට අදාළ විමර්ශන කටයුතු සඳහා විශේෂ කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වේ. කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා ප්‍රකාශ කළේ ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන්, විමර්ශන කර වාර්තා ලබා ගැනීමට නියමිත බවයි.