Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 13, 2018

ට්‍රම්ප් විශ්වාස කරන්න එපා

ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර ඇති කරගත් එකඟතාව සම්බන්ධයෙන් ලෝකයේ සෙසු නායකයින්ගෙන් පැසසුම් ලැබෙමින් පවතී.

කෙසේ නමුත් ඉරානය උතුරු කොරියාවට දන්වා ඇත්තේ, ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සම්බන්ධයෙන් බොහොම කල්පනාවෙන් කටයුතු කළ යුතු බවයි. ට්‍රම්ප් ගැන විශ්වාසය තැබීමෙන් ප්‍රවේසම් විය යුතු යැයි ද ඉරානය උතුරු කොරියාවට දන්වා ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දේ.