Social Icons

facebookrss feedemailtwitter

Thursday, June 14, 2018

පළාත් සභා මැතිවරණය මෙම වසරේ දෙසැම්බර්

පළාත් සභා මැතිවරණය මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට පවත්වන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

13 වැනි පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මේ අතර පාර්ලිමේන්තු අනුමැතිය හිමිවූ විශේෂ මහාධිකරණය ජූලි 4 වැනිදා ආරම්භ කරන බව අමාත්‍යවරයා පවසා ඇත.