උතුරු කොරියාව සම්පූර්ණයෙන් ම න්‍යෂ්ටික අවිහරණය කළ බවට සපත කරන තුරු එරටට එරෙහි ආර්ථික සම්බාධක ලිහිල් නොකරන බව ඇමරිකාව අවධාරණය කර තිබේ.
ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මේ බව අවධාරණය කර ඇත්තේ, දකුණු කොරියාවේ සෝල් නුවර පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. රාජ්‍ය ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර පසුගියදා පැවති ඓතිහාසික හමුවෙන් දිනකට පසුව වීම විශේෂිත කරුණකි.