Social Icons

facebookrss feedemailtwitter

Thursday, June 14, 2018

ආනයනික පළතුරු සඳහා වන බදු ඉහළ දැමීමට පියවර

ආනයනික පළතුරු සඳහා අය කෙරෙන බදු ඉහළ දැමීමට ඉදිරියේදී පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

දේශීය පළතුරු ගොවියා රැක ගැනීම වෙනුවෙන් මෙම තීරණය ගන්නා බවයි, තලවිල ග්‍රාම ශක්ති නිෂ්පාදන ගම්මානයේ නිරීක්ෂණයකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ.