Social Icons

facebookrss feedemailtwitter

Thursday, June 14, 2018

පාපන්දු ලෝක කුසලානයේ අනුග්‍රාහකයින් නැතිවීමේ අඩුව පිරවීමට චීන සමාගම්

2014 බ්‍රසීලයේ පැවැති ෆිෆා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අනුග්‍රාහක අගය මෙවර 2018 රුසියාවේදී සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇති බව කියැවෙයි.

2014 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,629ක් වූ අනුග්‍රාහක වටිනාකම මෙවර 1,450ක් වී තිබේ. සමීක්ෂණවලට අනුව පෙර පැවැති තරගවලින් දෙකට වඩා මෙවර අනුග්‍රාහකයින් සොයාගැනීම දුෂ්කර වී තිබේ. කෙසේවුවද බහුතරයක් වන චීන සමාගම් ඇතුළුව සමාගම් මෙහිදී අනුග්‍රාහකත්වය දක්වා දැඩි දුෂ්කර තත්ත්වයකට පත්වීමෙන් ලෝක කුසලාන තරගාවලිය මුදවාගෙන තිබේ.