Social Icons

facebookrss feedemailtwitter

Monday, June 4, 2018

Abdel Fattah ඊජිප්තුවේ ජනාධිපතිවරයා ලෙස නැවතත් පත් කෙරේ

Abdel Fattah El-Sisi මහතා ඊජිප්තුවේ නව ජනාධිපතිවරයා ලෙස පත් කෙරේ. පසුගිය 02 වැනි දා ඊජිප්තු පාර්ලිමේන්තුවේදී ඔහු දියුරුම් දුන්නේ සිය දෙවැනි ජනාධිපති ධූර කාලය සඳහායි.

පළමු ජනාධිපති ධුර කාලයේදී Abdel Fattah El-Sisi මහතාගේ රජය එරටක්රියාත්මක වූ අන්තවාදී හා ත්රස්තවාදී ක්‍රියාවන්ට එරෙහිව ක්‍රියා කළේය. එමෙන්ම සමාජ ස්ථාවරත්වය ක්‍රමිකව රට තුළ පුනරුත්ථාපනය වෙමින් පවතී. ඒ නිසා ඉදිරි කාලයේ ඊජිප්තු වැසියන්ගේ සමාජ සංවර්ධනය තම රජයේ පළමු අපේක්ෂව වන බව හෙතෙම සඳහන් කළේය.