Social Icons

facebookrss feedemailtwitter

Saturday, June 9, 2018

චීන - රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ අමාත්‍ය වාං යී මහතා BRICS රටවල විදේශ ඇමති සමුළුවට එක් වෙමින් රුසියානු විදේශ ඇමති Sergei Lavrov මහතා හමු වී තිබේ.

එළඹෙන 8 සහ 10 ජනාධිපති Vladimir Putin මහතා චීනයේ නිල සංචාරයක නිරත වන අතර තුර ෂංහයි සහයෝගිතා සංවිධානයේ චින්ග් දාඕ නායක සමුළුවට සහභාගී වනු ඇතැයි, වාං යී මහතා ප්‍රකාශ කළේය. මෙම සංචාරය පුටින් නැවත රුසියානු ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු යෙදෙන පළමු චීන සංචාරයයි. ජනාධිපති ෂී ජින් පිං මහතා සහ පුටින් මෙම වසරේදී හමුවන ප්‍රථම අවස්ථාව ද මෙයයි.