Social Icons

facebookrss feedemailtwitter

Sunday, June 10, 2018

ග්වාතමාලාවේ ගිනිකන්ද පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 109 දක්වා ඉහළට

ග්වාතමාලාවේ Fuego ගිනිකන්ද පිපිරීමෙන් මියගිය තවත් පුද්ගලයින් පිරිසකගේ මෘතදේහ හමුවෙයි. එරට බලධාරීන් පවසන්නේ මේ සමඟ මියගිය සංඛ්‍යාව 109 දක්වා ඉහළ ගිය බවයි.