අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර ඇති 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන සඳහා ෆින්ලන්ත රජය සහය ලබාදීමට තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සමඟ ෆින්ලන්ත අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය පෙට්රි පෙල්ටෝනස් 12 වැනි දින අධ්‍යාපන අමාත්‍යාංශයේදී ඊට අදාළ සාකච්ඡාවක ද නිරත විය. ඒ අනුව වෘත්තිය සහ තොරතුරු තාක්ෂණය ඇතුලූ විවිධ විෂය කේෂ්ත්‍රයන්හී දියුණුව සඳහා ෆින්ලන්ත රජයේ සහයෝගය ඉදිරියේදී හිමිවනු ඇති.