Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 10, 2018

මිලියන 05කට අධික වටිනාකම සහිත හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 04 ක් මෙරටට රැගෙන ආ පාකිස්ථාන ජාතිකයෙක් (09) පෙරවරුවේ දී කටුනායක ගුවන්තොටුපලේදි අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පාකිස්ථාන ජාතිකයා වයස අවුරුදු 45ක අයෙකි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ගුවන්තොටුපල ඒකකයේ නිලධාරින් විසින් මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර තිබේ.