Social Icons

facebookrss feedemailtwitter

Wednesday, January 31, 2018

බැඳුම්කර වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 06

බැඳුම්කර වංචා පිළිබඳ හා මහා පරිමාණ වංචා පිළිබඳ ජනාධිපති කොමිසම් සභා වාර්තා පිළිබද පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 06 වැනි දින පැවැත්වීමට තීරණය කර ඇත. එම දිනයට පාර්ලිමේන්තුව කැඳවීමේ ලිපිය අගමැතිවරයා විසින් කතානායකවරයාට යොමුකර ඇති බව, පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා සදහන් කර තිබේ.
මීට පෙර මෙම විවාදය පෙබරවාරි මස 08 වැනි දින පැවැත්විය යතු බවට යෝජනා විය.