ප්‍රථම සිංහල චිත්‍රපටය වූ “කඩවුණු පොරොන්දුව” ට වසර 71 ක් සපිරේ. මුල්ම සිංහල කථානාද චිත්‍රපටය වූ “කඩවුණු පොරොන්දුව” චිත්‍ර කලා මුවිටෝන් නම් සමාගම වෙනුවෙන් නිෂ්පාදනය කළේ එස්. එම්. නායගම් මහතාය. ඒ අවුරුදු 71 කට පෙරදීය. වසර 1947 ජනවාරි 21 වැනි දිනය.
Sri Lanka News Portal