Social Icons

facebookrss feedemailtwitter

Monday, January 29, 2018

වන අලි සංචරණයට විද්යුත් සංඥා සහිත කරපටියක්

වන අලි සංචරණ රටාව හඳුනා ගැනීමට ඇතින්නියන් සඳහා විද්යුත් සංඥා සහිත කරපටියක් හඳුන්වාදීමට වනජිවී දෙපාර්තමේන්තුව පියවර ගනී. එහි ආරම්භක වැඩසටහන මින්නේරිය හා කවුඩුල්ල ජාතික වනෝද්යාන කේන්ද්ර කරගනිමින් සිදු කෙරේ. වන අලි රංචු වල සංචරණ රටාවන් අධ්‍යනය කිරීම හා එම සතුන් ගමන් ගන්නා මාර්ග හඳුනා ගැනීමට මෙම විද්යුත් සංඥා සහිත කරපටියෙන් හැකියාව ලැබේ.