Social Icons

facebookrss feedemailtwitter

Tuesday, January 30, 2018

පළමු වරට සන්නිවේදන චන්ද්‍රිකා දෙකක් අභ්‍යාවකාශගත කෙරේ

සන්නිවේදන චන්ද්‍රිකා දෙකක් අභ්‍යාවකාශගත කිරීමට සැළසුම් කර තිබේ. ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය සදහන් කළේ ලබන වසරේදී ජපානයේ කියුටෙක් ආයතනයේ සහාය ඇතිව එක් නැනෝ චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කරන බවය. අනෙක් චන්ද්‍රිකාව වසර 2020 දී රුසියාවේ සහාය ඇතිව අභ්‍යාවකාශගත කෙරේ.
ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමට නම් මෙරට කෘෂිකර්ම, සන්නිවේදන, වාරිමාර්ග හා පාරිසරික යන කේෂ්ත්‍ර විද්‍යා හා තාක්ෂණ සහසම්බන්ධතාව වඩා වැදගත් බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ අදහස වී ඇත.