Social Icons

facebookrss feedemailtwitter

Saturday, January 27, 2018

විශාල දියමන්තියක්

මෙම දියමන්තිය මෙතෙක් හමුවී ඇති විශාලතම දියමන්ති අතර 5 වැනි ස්ථානයේ පසුවන බව වාර්තා වේ. මෙම දියමන්තියෙහි බර කැරට් 910 කි. එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 40 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මෙය ඉතාමත් සුවිශේෂී අවස්ථාවක් බව දියමන්තිය සොයාගත් ලෙසතෝ රාජ්‍යයේ ජෙම් ඩයමන්ඩ්ස් සමාගම සඳහන් කර තිබේ.