Social Icons

facebookrss feedemailtwitter

Wednesday, January 31, 2018

ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල ඇඳුම් මාධ්‍යයට නිකුත් කෙරේ

ශීත ඍතු ඔලිම්පික් උළෙල පැවැත් වෙන්නේ දකුණු කොරියාවේ පියෙංන්චා (Pyeongchang) හී දීය. ලබන පෙබරවාරි මස 9 වැනි දින සිට 25 වැනි දින දක්වා එහි තරඟ පැවැත්වේ. මේ සදහා සහභාගී වන විවිධ රටවල කණ්ඩායම් ඔවුන්ගේ නිල ඇඳුම් ප්‍රසිද්ධියට පත් කර තිබේ.

මේ යුක්‍රේන, රුසියා, පැරගුවේ, නෝර්වේ, ජර්මනිය, අමෙරිකාව හා ජපානය ඇතුළු රටවල් කිහිපයක රටවල සීත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල ඇදුම් කිහිපයකි.