Social Icons

facebookrss feedemailtwitter

Wednesday, January 31, 2018

ඊශ්‍රායලය නීති විරෝධී සංක්‍රමණිකයින් පිළිබඳ දැඩි තීරණයක

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය Benjamin Netanyahu සිය කැබ්නට් රැස්වීමේදී එරට රැඳී සිටින අනවසර සංක්‍රමණිකයින් පිටුවහල් කරන බව පසුගියදා සඳහන් කර ඇත. ඒ අනුව නීත්‍යානුකූලව සිටන සරණාගතයින්ට පමණක් රට තුළ රැඳී සිටිය හැකිවේ.


ඊශ්‍රායලයේ දැනට සිටින නීති විරෝධී සංක්‍රමණිකයින් ඉදිරියේදී රුවන්ඩාව, උගන්ඩාව යන රටවලට නැවත යැවීමට කටයුතු කරනු ඇති බව, එරට මාධ්‍ය වාර්තා කර ඇත. මෙම නීතිවිරෝධීව රැඳී සිටින සංක්‍රමණිකයින් හේතුවෙන් එරට අපරාධ අනුපාතය වැඩිවී ඇති බව ද පැවසේ.