Social Icons

facebookrss feedemailtwitter

Monday, January 29, 2018

70 වැනි නිදහස උත්කර්ෂවත් ලෙස සැමරේ

ජාතික නිදහස් දිනය ''එකම දැයක්'' යන තේමාව යටතේ අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබේ. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසුවේ මෙවර උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තකු ලෙස එලිසබෙත් මහ රුජිනියගේ බාල පුත්‍ර එඩ්වර්ඩ් කුමරු සහභාගී වීමට නියමිත බවයි.
නිදහස් සැමරුම සඳහා එයටම සුවිශේෂී වූ ලාංඡනයක් ද හඳුන්වාදීමට ස්වදේශ කටයුතු අමාත්‍යාශය කටයුතු කර ඇත