Social Icons

facebookrss feedemailtwitter

Monday, January 29, 2018

ජනාධිපතිවරණයට තරඟ වදින්නේ ද යන්න තමා තීරණය කර නොමැති බව ජනපති පවසයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ තමා බලයට පත් වූයේ දුෂණයෙන් තොර රාජ්‍ය පාලනයක් රට තුළ ස්ථාපිත කිරීමට බවය. (26) වැනි දින මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ පුවත්පත් කර්තෘවරුන් සමඟ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
කෙසේ වෙතත් තමා අඛණ්ඩව දේශපාලනයේ නිරත වන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී සදහන් කර ඇත.