Social Icons

facebookrss feedemailtwitter

Monday, January 29, 2018

ඉන්ධන සහ විදුලියට මිල සූත්‍රයක්

ලබන මාර්තු මාසයේදී ඉන්ධන සඳහාත්, සැප්තැම්බර් මාසයේදී විදුලිබලය සඳහාත් ස්වයංක්‍රීය මිල සූත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරන බව, ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කර සිටී. රජයේ ව්‍යවසායන්හී පවතින දැඩි මූල්‍ය අලාභයන් අඩු කරගැනීමේ ත්‍රමවේදයක් ලෙස මේ මිල සූත්‍රය හඳුන්වාදෙන බව, මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්රජිත් කුමාරස්වාමි මහතා සදහන් කර සිටී.