Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 3, 2018

අපූරු උමං මාර්ගයක්

මේ චීනයේ චොං චින්ග් නගරයේ කුලුනක් හරහා දිවෙන උමං දුම්රිය මාර්ගයකි. එම කලුනේ උස මීටර් 48 ක්.

ආසියාවේ උසම වීදුරු කුලුන මෙයයි. මෙම කුලුනට වසර 14 ක් පැරණියි. කෙසේවුවත් අනතුරක් සිදුවීමට පවතින ඉඩකඩ වැඩි නිසා ඉදිරි සැප්තැම්බර් මාසයේ මෙය ඉවත් කිරීමට බලධාරීන් පියවර ගන්නා බව සදහන් වේ.