Social Icons

facebookrss feedemailtwitter

Sunday, October 7, 2018

ග්‍රීන් කාර්ඩ් සීමා කිරීමට ඇමරිකාව කටයුතු කරයි

නීත්‍යානූකූල ක්‍රමවේදයන් හරහා අමෙරිකාවේ ස්ථීර පදිංචිය ලබාදෙන විදේශිකයින් සීමා කිරිමේ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක කෙරේ.

පසුගිය නොවැම්බර් මාසයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ විධායක නියෝගයට අනුව මේ වන විට අමෙරිකාවට පැමිණෙන සංක්‍රමණිකයින් අවම කිරිම සඳහා ත්‍රියා මාර්ග රැසක් එරට අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ගෙන තිබේ.