Social Icons

facebookrss feedemailtwitter

Wednesday, October 24, 2018

පැන්මුන්ජොම් දේශසීමා අතර මුරපොල ඉවත් කිරීමට එකඟත්වයක්

උතුරු සහ දකුණු කොරියා දේශ සීමාවේ දෙරටටම පොදු පන්මුන්ජොන් සාම ගම්මානයෙන් හමුදා මුර පොළ සහ අවි ආයුධ ඉවත් කිරීමට දෙරටේ බලධාරීහු පියවර ගෙන තිබේ.

ඒකාබද්ධ ආරක්ෂක කලාපය හෙවත් JSA ලෙස හැඳින්වෙන මෙම පැන්මුන්ජොම් නගරය මෙම දෙරට බෙදීවෙන් වෙන දේශසීමාවේ දෙරටේ හමුදා මුහුණට මුහුණ රැඳී සිටින එකම ස්ථානයයි. උතුරු සහ දකුණු කොරියාව අතරේ මේ වනවිට යහපත් සබඳතා පවතී.