Social Icons

facebookrss feedemailtwitter

Tuesday, October 2, 2018

මාලදිවයිනේ නව ජනාධිපතිවරයා දිවුරුම්දිම ලබන 17 වැනිදා

මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් ජය ලැබූ ඊබ්‍රහිම් මොහොමෙද් සෝලි නොවැම්බර් 17 වැනි දින ජනාධිපති ධුරයේ දිවුරුම් දෙනු ඇති බව වාර්තා වේ.

පසුගිය 23 වැනි දින පැවැති ජනාධිපතිවරණයෙන් මාලදිවයිනේ ඒකාබද්ධ විපක්ෂ සන්ධානයෙන් ඉදිරිපත් කරන ලද අපේක්ෂකයා වූ ඊබ්‍රහිම් මොහොමෙද් සෝලි ජනාධිපති අබ්දුල්ලා යමීන් පරාජයට පත් කරමින් ජය ගත්තේය. මාලදිවයිනේ වත්මන් ජනාධිපතිවරයා වන අබ්දුල්ලා යමීන්ගේ ධුර කාලය නිල වශයෙන් අවසන් වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 17 වැනි දිනය.