Social Icons

facebookrss feedemailtwitter

Sunday, October 7, 2018

සුලාවෙසි දුපතේ ගිනි කන්දක් සක්‍රීය වෙයි

ඉන්දූනීසියාවේ නැගෙනහිර සුලාවෙසි දුපතේ පිහිටි සොපුටාන් ගිනි කන්ද සක්‍රීය වී ඇත. මේ හේතුවෙන් මීටර් 6000 ක් අහස උසට දුම පිටවන බව පැවසේ. සුලාවෙසි දූපතට පසුගිය සිකුරාදා (28) රික්ටර් මාපකාංක 7.5 ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් හටගත් අතර ඉන් පසු එම දූපතට දරුණු සුනාමි රළ පෙළක් ද කඩා වැදුණේය.
එම භූ කම්පනයෙන් හා සුනාමියෙන් නිල වශයෙන්  පුද්ගල මරණ 1425 ක් වාර්තාවී තිබේ.