Social Icons

facebookrss feedemailtwitter

Tuesday, October 2, 2018

සිම්බාබ්වේහි කොළරා වසංගතයක්

සිම්බාබ්වේ කොලරා වසංගතය තවදුරටත් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව පසුගිය සති තුන ඇතුළත දී පමණක්  පුද්ගලයින් 45 දෙනෙකු මිය ගොස් තිබේ. මේ අතර සිම්බාබ්වේහි හරාරේ අගනුවර දහස් ගණනක් ජනතාව ජලයෙන් බෝවන රෝග ආසධනය වීම හේතුවෙන් දැඩි පීඩාවට පත්ව තිබේ.