Social Icons

facebookrss feedemailtwitter

Tuesday, October 23, 2018

මුහුද මතින් ඉදිවූ ලොව දිගම පාලම අද ( 23) විවෘත කරයි

මුහුද මතින් ඉදිවූ ලොව දිගම පාලම විවෘත කෙරේ. මෙම පාලම ඉදිකර ඇත්තේ හොංකොං සහ චීනය යා කරමිනි. එහි දිග කිලෝමීටර් 55කි.

මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 20ක මුදලක් වැය කර තිබේ. දෙරට අතර ගමනාගමනයට මීට පෙර ගතවූ පැය 03ක කාලය පාලම ඉදිකිරීම හේතුවෙන් විනාඩි 30කට අඩු වනු ඇති බව සදහන් වේ. කෙසේ නමුත් මෙහි ගමන් කිරීමට පෞද්ගලික මෝටර් රථ සඳහා විශේෂ අවසර පත්‍රයක් ලබා ගත යුතුව ඇත.