Social Icons

facebookrss feedemailtwitter

Friday, October 26, 2018

2018 ඡන්ද හිමි නාමලේඛණය සහතික කිරීම 25 සිට

2018 ඡන්ද හිමි නාමලේඛණය 25 වැනි දින සිට සහතික කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මීළඟට පැවැත්වෙන මැතිවරණය 2018 ඡන්දහිමි නාමලේඛණයට අනුව පැවැත්වෙන බව සහකාර මැතිවරණ කොමසාරිස් එච්.එම්.මොහොමඩ් මහතා පැවසීය. ඉකුත් 2017 වසරේ ඡන්දහිමි නාමලේඛණ අනුව එම වසරේදී ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 15,760,867 කි. ඡන්දහිමි නාමලේඛණයට නම් ඇතුළත් කර ගැනීම සඳහා ලබාදී තිබූ කාලයේදී අභියාචනා 8500ක් ලැබුණු බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.