Social Icons

facebookrss feedemailtwitter

Tuesday, October 9, 2018

ඉන්ටර්පෝල් ප්‍රධානියා අතුරුදන්

චීනයේ සංචාරයකට ගිය ජාත්‍යන්තර පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් “ඉන්ටර්පෝල්” ආයතනයේ ප්‍රධානී මෙංග් හොංග්වේ අතුරුදන්ව ඇතැයි පැවැසෙයි.


මෙංග් හොංග්වේ චීන ජාතිකයෙකි. ජීවත් වන්නේ ප්‍රංශයේ ලියොන් නුවරය. මෙංග් හොංග්වේ සොයා කඩිනමින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ප්‍රංශ ආරක්ෂක අංශ පවසයි.