Social Icons

facebookrss feedemailtwitter

Wednesday, October 3, 2018

යාන්ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි ජනතාවට වන්දි

යාන්ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමි වූ ජනතාව සඳහා වන්දි පිරිනැමීම සිදු කෙරිණ.
ප්‍රථම අදියරේ දී ප්‍රදානය කළ මුදල රුපියල් දොළොස්කෝටි හතළිස් ලක්ෂයකි. උතුරු මැද ජනතාවට වාරි සහ පානීය ජලය සැපයීමේ අරමුණින් යාන් ඔය ව්‍යාපෘතිය ඉදිකෙරේ. ඉඩම් අහිමි වන 120 දෙනෙකු සඳහා වන්දි පිරිනැමිණ. ඒ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙනි.