Social Icons

facebookrss feedemailtwitter

Tuesday, October 9, 2018

රුසියාවේ අධි බලැති එස් - 300 ආරක්ක පද්ධතිය සිරියාවට

රුසියාව සතුව තිබූ අධි බලැති එස් - 300 ගුවන් ආරක්ෂක පද්ධතිය, සිරියාවට ලබා දී ඇත. සිරියාවේ සිටින රුසියානු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම එහි අරමුණ බවයි, රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ.

නවීණ තාක්ෂණයෙන් යුත් රේඩාර් පද්ධතිය, පාලන රථ, විදුම් යන්ත්‍ර 4ක් ඇතුළු යුද ආම්පන්න 49 කින් මෙය සමන්විතවේ.