Social Icons

facebookrss feedemailtwitter

Friday, October 26, 2018

ජෝන් බෝල්ටන් පුටින් හමුවේ

ඇමරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් රුසියාවේ මොස්කව් නුවර දී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
න්‍යෂ්ටික අවි පාලනය සම්බන්ධයෙන් වසර 31 ක් පැරැණි එකඟතාව රුසියාව විසින් උල්ලංඝනය කර ඇති බවට ඇමරිකාව චෝදනා නගයි. ඇමරිකාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා රුසියා ජනාධිපති පුටින් හමුවී සාකච්ඡා පැවැත්වූයේ ඒ පිළිබදව බව පැවසේ.