Social Icons

facebookrss feedemailtwitter

Tuesday, October 23, 2018

අපනයන වෙළඳපොළ පුළුල් කිරීමට රජයේ අවදානය

මෙරට කුරුඳු අපනයන ඉලක්ක සපුරා ගැනීම අරමුණු කර ගනිමින් අපනයන වෙළඳපොළ පුළුල් කිරීම පිළිබඳව රජයේ අවදානය යොමුවේ.
මේ වනවිට ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් 13කට කුරුඳු අපනයනය කරයි. ඉහළ මිලක් සහ ශ්‍රී ලංකාවේ කුරුඳු ලෝක වෙළඳපොළ තුළ ප්‍රචලිත කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.