Social Icons

facebookrss feedemailtwitter

Sunday, October 7, 2018

පොදු හඬක අවශ්‍යතාව Jean Juncker මතු කරයි

විදේශීය ප්‍රතිපත්ති තුළින් පොදු හඬක් නගන ලෙස යුරෝපා සංගම් සභාපති Jean - Claude Juncker මහතා එම සංගමයේ සාමාජික රට වලින් ඉල්ලා සිටී. හෙතෙම ඊයේ (5) ඔස්ට්‍රියානු පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාවේදී මේ බව සඳහන් කළේය.


විදේශීය ප්‍රතිපත්ති තුළින් “සම්පූර්ණයෙන්ම එකඟවීම”යන මූලධර්මය ක්‍රියාත්මක කිරීමේ අනුපාතය තවදුරටත් අවම කරමින් “විශේෂ බහුතරය”යන මූලධර්මය පුළුල් ලෙස ක්‍රියාත්මක කරන බව Jean - Claude Juncker මහතා පසුගිය මාසයේ යුරෝපා පාර්ලිමෙන්තුවේදී ද යෝජනා කර තිබිණ.