Social Icons

facebookrss feedemailtwitter

Tuesday, October 9, 2018

වර්ෂාව නිසා 48,918 ක් පීඩාවට පත්වේ

බොහෝ ප්‍රදේශවල පසුගිය දින කිහිපයෙහි පැවැති අධික වර්ෂාවත් ඇති වූ ආපදා හේතුවෙන් දිස්ත්‍රික් දොළහක පවුල 12,478ට අයත් පුද්ගලයන් 48,918 දෙනෙක් පීඩාවට පත්වී ඇති අතර පුද්ගලන් නවදෙනෙක් මියගොස් ඇත.


තුවාල ලබා ඇති සංඛ්‍යාව 19 දෙනෙකි. ඊට අමතව තවත් පුද්ගලයන් 5834 දෙනෙක් ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් අවතැන් වී ඇති අතර ඔවුන් තාවකාලික ආරක්ෂිත ස්ථාන 21ක රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.