Social Icons

facebookrss feedemailtwitter

Tuesday, October 2, 2018

ආසියාවෙන් චීන විශ්වවිද්‍යාල ප්‍රමුඛස්ථානයට

ආසියාවේ විශ්වවිද්‍යාල අතරින් චීන විශ්වවිද්‍යාල ප්‍රමුඛස්ථානයට පත්ව තිබේ.

ටයිම්ස් සඟරාව මඟින් සිදුකළ සමීක්ෂණයකට අනුව ලොව විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් හී ප්‍රමුඛස්ථානයක් චීන විශ්වවිද්‍යාල වලට ලැබී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කෙසේවෙතත් ලොව විශ්වවිද්‍යාල අතරින් පළමු ස්ථානය බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයටත්, දෙවන ස්ථානය කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයටත් හිමිව තිබේ. එමෙන්ම ඇමරිකාවේ සැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ලොව විශ්වවිද්‍යාල අතුරින් තුන්වැනි ස්ථානයට පත්ව ඇත.