Social Icons

facebookrss feedemailtwitter

Wednesday, October 24, 2018

LED බල්බ දස ලක්ෂයක් බෙදා දීමට සූදානම්

ලබන මාසයේ දී රට පුරා එල් ඊ ඩී බල්බ දස ලක්ෂයක් බෙදාහරින බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය සඳහන් කරයි.
මාසික විදුලි පරිභෝජනය ඒකක අනූවකට වඩා අඩු තෝරාගත් නිවාස සඳහා එල් ඊ ඩී බල්බ ලබා දෙන බව, එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් රංජිත් සේපාල මහතා පවසා තිබේ. විදුලිබල ඉල්ලුම මෙගවොට් 300 කින් පමණ අවම කර ගැනීම ඉන් අපේක්ෂා කෙරේ. ඒ තුළ ආර්ථික වාසි රැසක් සැළසෙන බව ඔහු පවසයි.