Social Icons

facebookrss feedemailtwitter

Wednesday, March 14, 2018

වසර 7 ක් පුරා සිදු වූ සිරියානු යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව ලක්‍ෂ 05 ඉක්මවයි

සිරියානු යුද්ධයෙන් වූ සිදුව ඇති ජීවත හානි සංඛ්‍යාව පන්ලක්‍ෂය ඉක්මවා ඇති බව, බ්‍රිතාන්‍ය කේන්ද්‍රකර ගත් සිරියානු මානව හිමිකම් සංවිධානයක් සදහන් කර තිබේ. සිරියානු යුද්ධය ආරම්භ වී මේ වන විට වසර 7 ක කාලයක් ගත වී ඇත.




යුද්ධය හේතුවෙන් මිලියනයක පමණ සිරියානුවන් සිය නිවෙස් අතහැර දමා ගොස් ඇති අතර ඔවුන් මේ වන විට විදෙස් රටවල සරණාගතයින් ලෙස  ජීවත් වන බව එම මානව හිමිකම් සංවිධානය පෙන්වා දේ.


සිරියානු යුද්ධයෙන් මියගිය පුද්ගලයින් අතරින් 85% ක් සිවිල් වැසියන් බව පැවසේ.