ලොව මෙතෙක් මිනිසා විසින් වැඩිම වියදමක් දරමින් නිමවන ලද සුවිශේෂිතම ඉංජිනේරු තාක්‌ෂණික උපකරණය වන අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය (International Space Station - ISS) අද සවස ශ්‍රි ලංකාවට ඉහළින් ගමන් කිරිමට නියමිතයි.
එය ශ්‍රි ලංකාව හරහා ගමන්කරන 22 සවස 6.52 සිට 6.58 දක්වා අතර කාලයේදි වන අතර ශ්‍රි ලංකාවාසී ඔබ සැමට එය පියවි ඇසින් නැරඹිය හැකිය.
එය ශ්‍රි ලංකාව හරහා ගමන්කරන 22 සවස 6.52 සිට 6.58 දක්වා අතර කාලයේදි වන අතර ශ්‍රි ලංකාවාසී ඔබ සැමට එය පියවි ඇසින් නැරඹිය හැකිය.