Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 15, 2018

රෝහින්ග්‍යා අර්බුදය තීව්‍ර කරීමට ෆේස්බුක් හේතුවක් වී ඇති බවට ජගත් සංවිධානයෙන් චෝදනා

මියන්මාර රෝහින්ග්‍යා අර්බුදය තිව්‍ර කිරීමට ෆේස්බුක් සමාජ මාධ්‍ය තීරණාත්මක සාධකයක් වූ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කරයි.

එරට සිදුවූ බව කියන ජන සංහාරය පිළිබඳ පරීක්ෂණ සිදු කරන එම සංවිධානයේ නියෝජිත කණ්ඩායමක් සඳහන් කර ඇත්තේ, එහිදී තිරිසනුන් ලෙස ෆේස්බුක් සමාජ මාධ්‍ය භාවිත කර ඇති බවය.


කෙසේ වෙතත් වෛරී කථනය සඳහා තම වේදිකාව තුළ ඉඩක් නොමැති බවට ෆේස්බුක් සමාගමේ ප්‍රකාශිකාවක බී.බී.සී ලෝක සේවයට ප්‍රකාශ කර ඇති බව ද පැවසේ.