Social Icons

facebookrss feedemailtwitter

Wednesday, March 14, 2018

ලංකාවේ ඇපල් වගාව සාර්ථක වේ

රට තුළ දේශීය ඇපල් ප්‍රභේද දෙකක් මේ වන විට වගා කෙරේ. “වල් ඇපල් “සහ “රාගල ඇපල්” ලෙස ඒවා හැදින්වේ. “වල් ඇපල්” ප්‍රභේදයේ ගෙඩි හට නොගන්නා අතර රාගල ප්‍රභේදයේ ගෙඩි හට ගැනීම සිදුවේ.

එනිසා “වල් ඇපල්” ග්‍රාහකයකු වශයෙන් “රාගල ප්‍රභේදය” හා බද්ධ කරණු ලැබේ. බද්ධ කළ පසු එම නව ඇපල් ප්‍රභේදය “රහංගල ඇපල්” ලෙසින් හැදින්වේ. මෙහි එක් ගසකින් කිලෝ 1-15 අතර ප්‍රමාණයක අස්වැන්නක් වසරකට ලබාගත හැකිවේ.


මුහුදු මටිටමින් උස අඩි 4000 - 5000 උසින් යුතු බදුල්ල සහ නුවරඑළිය යන දිසත්‍රික්ක වල මෙම ඇපල් මේ වන විට සාර්ථකව වගාව කෙරේ.