17 වැනි දින ජනාධිපති ෂී ජිංග් පිංන්ග් මහතා සිය ධූරයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ. චීන ජනාධිපතිවරයෙකුට ජීවිතකාලය තෙක් ධුරයේ රැඳී සිටීමට හැකි වන පරිදි ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට එරට කොංග්‍රසය පසුගියදා අනුමැතිය ලබා දුන්නේය.
ඒ අනුව චීන ජනාධිපතිවරයෙකුට ධුරයේ රැඳී සිටිය හැකි වාර ගණන ඉවත් කිරීමට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය. ඒ අනුව සිය ජීවිත කාලය අවසන් වන තෙක් වර්තමාන ජනාධිපති ෂී ජිං පිං මහතාට සිය ධුරයේ රැඳී සිටීමට හැකියාව හිමි වේ.
චීනයේ ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සම්මේලනයේ දී මෙම නව ව්‍යවස්ථා සංශෝධනය අනුමත කර තිබේ. 2959 දෙනෙකුගෙන් සමන්විත සාමාජික පිරිසකගේ ඡන්දයෙන් මෙම සංශෝධනය අනුමත වී ඇති බව පැවසේ.