බටහිර අප්‍රිකාවේ රටක් වන සෙනෙගල් හි ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇත. ඉන් 13 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව සදහන්වේ.
කඩා වැටී ඇත්තේ, සෙනෙගල් හි යුද හමුදාවට අයත් ගුවන් යානයකි. අනතුරට ලක්වන අවස්ථාවේදී යානය සෙනෙගල් හි අගනුවර දක්වා පියාසර කරමින් තිබූ බව සඳහන්. මඟින් 20 දෙනෙකු ගමන් කරමින් සිටි යානය කඩා වැටී තිබුනේ සෙනෙගල් හි ගම්මානයකටය.
විපතට පත් පිරිස මුදාගැනීම සඳහා එරට යුද හමුදාව සෝදිසි මෙහෙයුමක්ද ආරම්භ කර තිබූ බව සදහන්. අනතුරට ලක්වීමට ප්‍රථම ගුවන් යානය අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කර ඇති බව සහ හදිසි ගොඩබෑමකට උත්සහ කර ඇති බව යුද හමුදාව සදහන් කර ඇත.